මෙම වෙබ් අඩවියේ ඔබගේ ඩීජේ ගීත ඇතුලත් කිරීමට සැකසූ එකකි...ප්‍රථමයෙන් කිව යුත්තෙ මෙහිදී ඔබේ ගීත ඔබ විසින් නොමිලේ ලාබා දී පල කරන විට මෙම අඩවිය මගින් ඇඩ් පල කරවා මුදල් උපයන්නෙ නැති බවයි...ඔබ මෙහි යූසර් එකවුන්ට් එකක් සකසා ගැනීමෙන් අනතුරුව ඔබට අවශ්‍ය අයුරින් ඔබ විසින් ඩීජේ කල හෝ මික්ස් කල ගීත අප්ලෝඩ් කල හැකී...වැඩි විස්තර සදහා පහළ ඇති ඊමේල් ලිපිනයට ඊමේල් පණීවිඩයක් මගින් දන්වන්න...එහි ඔබව සම්බන්ද කර ගත හැකි දුරකථන අංකයක් යොදන්න...

ප්‍රධාන වෙබය... www.avizonelk.com
Next
This is the most recent post.
Previous
This is the last post.
 
Top